Welcome to SIRIMAVO BANDARANAYAKE MEMORIAL AYURVEDIC RESEARCH HOSPITAL - AMPARA

Monday, April 21, 2025

අම්පාර සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ රෝහලේ අප්‍රේල් මස 16 වන දින පැවති හිසතෙල් ගෑමේ උත්සවය සඳහා සහභාගී වූ කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්.